Terms and text shown below represent Niru’s contributions to TermWiki.com, a free terminology website and knowledge resource for the translation community.
The melting point of ice under 1 atm pressure, it is equal to 0 or 32.
වායුගෝල 1 ක පීඩනය යටතේ අයිස් දියවීම සිදුවන අවස්ථාවක, එය 0 හෝ 32 ට සමාන වේ.
It refers to a non-alcoholic drink. Used to order common cocktails minus the alcohol.For example Virgin Bloody Mary, Virgin Pina Colada.
මධ්‍යසාර පානය නොකරන පුද්ගලයන් මෙලෙස හඳුන්වයි. මධ්‍යසාර රහිත සාමාන්‍ය කොක්ටේල් ඉල්ලුම් කිරීම සඳහා යොදා ගනී. උදාහරණයක් ලෙස අමිශ්‍ර බ්ලඩි මේරි, අමිශ්‍ර පිනා කොලාඩා ...
A device for transmitting rotary motion, consisting of a handle or arm attached at right angles to a shaft.
දණ්ඩකට ලම්භකව සවිකල අල්ලුවක් හෝ මිටක් සහිත භ්‍රමණ චලනය සම්ප්‍රේෂණය කිරීම සඳහා යොදාගනු ලබන උපකරණයකි. ...
The scientific study of tissues and organs to identify diseases.
රෝග හඳුනා ගැනීම සඳහා සිදුකරන අවයව සහ පටක විද්‍යාත්මක අධ්‍යයනය.
Also known simply as a club, discothèque or disco is an entertainment venue which usually operates late into the night. A nightclub is generally distinguished from bars, pubs or taverns by the inclusion of a dance floor and a DJ booth, where a DJ plays ...
ක්ලබ්, සමාජශාලා හෝ ඩිස්කෝ ලෙසද හඳුන්වනු ලැබේ, සාමාන්‍යයෙන් රෑ බෝ වන තුරු විනෝද වීමට ඇති ස්ථානය වේ. පටිගත කරන ලද නැටුම්, හිප් හොප්, රෝක්, රෙගේ සහ පොප් සංගීතය ඩී.ජේ. විසින් වාදනය කරන අතර නැටුම් තට්ටුවක් සහ ඩී.ජේ. කූඩාරමක් සහිත බැවින් රාත්‍රී සමාජ ශාලාවක් ...
One of four numbers that form a true proportion.
සැබෑ සමානුපාතිකත්වය ඇතිකරවන අංක හතරකින් එකකි.
The sun's magnetic field, which is carried via solar winds.
සූර්යය සුළං මගින් ගෙනයන සූර්යයාගේ චුම්බක ක්ෂේත්රය.
Study of the physical properties of objects in space.
අභ්‍යවකාශයේ වස්තූන් වල භෞතික ගුණ අධ්‍යයනය කිරීම.
A measure of the energy carried by a wave.
තරංගයක් මගින් ගෙන යන ශක්තිය මනින මිනුමකි.
The to and fro motion of a body about its mean position.
වස්තුවක් එහි මධ්‍යය පිහිටීමේ සිට දෙපසට සිදුකරන චලනය.